SEP
29
මහින්දගේ ගෙදර පැවැත්වූ විශේෂ පූජාව - ඡායාරූප සහිතයි (PHOTOS)

හිටපු අගමැති මහින්ද රාජපක්ෂගේ නිල නිවසේ විශේෂ නවරාත්‍රී පූජාවක් පැවැත්වීමට පියවර ගෙන ඇත.
ඊයේ (29) රාත්‍රියේ පැවැත්වී ඇති මෙම පූජාවට පවුලේ හිතවතුන් සහභාගී වී ඇති බව වාර්තා වේ.
ඡායාරූප පහතින්...
311 Views
Comments