විදුලි කප්පාදුව තවත් පැයකින් ඉහල දැමේ
විදේශගත ඔබට
Latest_News
calendar
SEP
23

විදුලි කප්පාදුව තවත් පැයකින් ඉහල දැමේ

විදුලි කප්පාදුව තවත් පැයකින් ඉහල දැමේ

 

23 හා 24 දෙදින තුළ විදුලි කප්පාදු කාල සීමාව තවත් පැයකින් ඉහළ දැමීමට මහජන උපයෝගීතා කොමිසම අවසර ලබාදී තිබේ.

 

ඒ ඉදිරි දෙදින පැය දෙකයි විනාඩි විස්සක කාලයක් විදුලි කප්පාදුවක් කලාප වශයෙන් සිදුකිරීමට නියමිතය.

 

දවල් කාලයේදී පැයකුත් රාත්‍රී කාලයේදී පැයක් හා විනාඩි 20ක් විදුලි කප්පාදුව සිදු කරයි.

views

222 Views

Comments

arrow-up