DEC
18
දයාසිරිගේ හිත රිදුන හේතුව

චීන පොහොර නෞකාවට ඩොලර් මිලියන 6.7ක් ගෙවීමට සූදානම් වන්නේ කොමිස් මුදල ලබාගැනීමේ අරමුණින් දැයි රාජ්‍ය අමාත්‍ය දයාරිසි ජයසේකර මහතා විමසයි.
ඔහු සඳහන් කළේ මෙම මුදල් ගෙවීම සම්බන්ධයෙන් විශාල සැකයක් මතුවී ඇති බවය.
වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා පැවසුවේ,
"මහින්දානන්ද ඇමතිතුමා බොහොම පැහැදිලිව කිව්වා, එක සතයක්වත් අපි ගෙවන්නෙත් නෑ.. ආපහු මේ පොහොර නැවේ කිසිම දෙයක් ගන්නෙත් නෑ කියලා. දැන් ඒකෙ අනික් පැත්ත වෙලා තියෙන්නේ."
763 Views
Comments