OCT
22
276කට සුවයි

කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ප්‍රතිකාර ගත් 276 දෙනෙකු අද (22) දිනයේ පූර්ණ සුවය ලබා ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
ඒ අනුව මෙරටදී සුවය ලැබූ සමස්ත කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 502,740ක් දක්වා ඉහළගොස් තිබේ.
674 Views

Comments