OCT
15
හෙම්මාතගම හටගැණුනු වට අඩි පහේ බිම්මල

හෙම්මාතගම පෙතිගම්මන ප්‍රදේශයේ නිවසක වට අඩි පහකින් යුත් බිම්මලක් හටගෙන ඇති අයුරු පසුගියදා දැකගැනීමට ලැබුණි.
හෙම්මාතගම, පෙතිගම්මන, කුඹල්වත්ත එච්. කේ. ගුණදාස ගොවි මහතාගේ ගෙවත්තේ හටගෙන තිබුණු මෙම බිම්මල අවට ප්‍රදේශවාසීන්ද සමඟ එක්ව මැන බැලූ අතර ඒ වනවිට එහි වට අඩි පහක් තිබෙනු දක්නට ලැබුණි.
එහි බර කිලෝ හතර හමාරක් පමණවේ.
805 Views
Comments