FEB
07
සෞඛ්‍ය සේවකයන් අඛණ්ඩ උපවාසයක

වැටුප් විෂමතා ඇතුළු ඉල්ලීම් 07 ක් මුල්කර ගනිමින් හෙට (07) පෙරවරු 07 සිට දීපව්‍යාප්ත අඛණ්ඩ වැඩ වර්ජනයක නිරත වන බව සෞඛ්‍ය වෘත්තියවේදින්ගේ සම්මේලනය පවසයි.
හෙද හෙදියන්,වෛද්‍ය රසායනාගාර විද්‍යාඥයන්, ඖෂධවේදින්, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු ඇතුළු අංශ ගණනාවක සේවකයන් මීට එක්වන බව එම සම්මේලනයේ සභාපති සමන් රත්නප්‍රිය මහතා සඳහන් කළේය.
830 Views
Comments