වන අලි ගහන පුවක්පිටිය පාසල
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
11

වන අලි ගහන පුවක්පිටිය පාසල

වන අලි ගහන පුවක්පිටිය පාසල

හුරුළු පාරිසරික වනෝද්‍යානයේ වෙසෙන වන අලින් නිරන්තරයෙන් පුවක්පිටිය ඇතුළු ප්‍රදේශවලට පැමිණීම හේතුවෙන් මේ වන විට ප්‍රදේශවාසීන් දැඩි පීඩාවට ලක්වී තිබෙනවා.

මෙම අවදානම තවදුරටත් දීර්ඝ කරමින් වන අලින් මේ වන විට පුවක්පිටිය ප්‍රාථමික විද්‍යාලයටද පැමිණීමට පුරුදුව සිටින බවයි වාර්තා වන්නේ.

මේ පිළිබඳව අදාල බලධාරීන් කොතෙකුත් දැනුවත් කළත් කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බවයි මවුපියන් චෝදනා කරන්නේ.

මෙම අවදානම මගහරවා ගැනීමට හැකි ඉක්මනින් ක්‍රියාමාර්ග ගැනීම රටේ දරු පරපුර ආරක්ෂා කර ගැනීමට මහඟු පිටුවහලක් වනු ඇති.

views

270 Views

Comments

arrow-up