JUN
10
මුහුදු වෙරළේ ගැවසෙන අඩි දොළහේ කිඹුලා

අඩි 12 ක් පමණ දිග කිඹුලෙක් වාද්දුව මුහුදු වෙරල ආසන්න මුහුදේ ගැවසෙන අයුරු දක්නට ලැබේ.
මේ හේතුවෙන් වෙරළ ආසන්නයේ ජනතාව මෙන්ම ධීවර ප්‍රජාවද තරමක බියකින් පසුවේ. ධීවර කටයුතු වලටද බාධා එල්ල වී තිබේ.
වාද්දුව, මොල්ලිගොඩ, තල්පිටිය සහ පින්වත්ත වෙරළ ආසන්නයේ කිඹුලා ගැවසෙන අයුරු වෙරළ ආසන්නයේ ජනතාව දැක තිබේ.
වෙරලේ අනාරක්ෂිතව හැසිරීමෙන් වලකින ලෙසත් වාද්දුව පොලිසිය ජනතාවට දැනුම් දෙයි.
245 Views
Comments