OCT
07
සපුගස්කන්ද වසා දැම්මාට ඉන්ධන හිඟයක් නෑ

සපුගස්කන්ද පිරිපහදුව වසා දැමුව ද රට තුල ඉන්ධන හිඟයක් ඇති නොවන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා ප්‍රකාශ කරයි.
ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කර ඇත.
අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත්තේ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සතුව ප්‍රමාණවත් තරම් පිරිපහදු කරන ලද ඉන්ධන තොග පවතින බවයි.
231 Views
Comments