SEP
26
පාසල ඇතුලේදීම දුම්වැටියක් උරමින් නටන බාලවයස්කාර සිසුවිය සොයා පොලිස් පරික්‍ෂණ

බාලවයස්කාර සිසුවියක විසින් පාසල් භූමියේදී දුම්වැටියක් පානය කරමින් නටන අයුරු දැක්වෙන වීඩියෝවක් සමාජ ජාල වල සංසරනය වෙයි.
පොලිසිය සඳහන් කරන්නේ මෙම දැරිය කවුදැයි හෙළි කර ගැනීමටත් ඒවා අන්තර්ජාලයට දැමූ ඇය ගැන තොරතුරු හෙළි කර ගැනීමටත් පරීක්ෂණ ආරම්භ කර ඇති බවයි.
මෙම සිසුවිය දුම්වැටියක් පානය කරමින් ඒ දැල්වීමට යොදාගත් ගිනි පෙට්ටියද එක අතක තබාගෙන දුම් පිට කරමින් උඩ පැන පැන නටන අයුරු වීඩියෝවේ දක්නට ඇත.
655 Views
Comments