සිමෙන්ති පරිභෝජනය පහලට
විදේශගත ඔබට
Latest_News
calendar
SEP
19

සිමෙන්ති පරිභෝජනය පහලට

සිමෙන්ති පරිභෝජනය පහලට

මෙම වසරේ මුල් මාස හය තුළදී මෙරට සිමෙන්ති භාවිතය පහත වැටී ඇති බව වාර්තා වනවා.

ඒ 19% කින්.

රටේ දළ දළ දේශීය නිෂ්පාදිතයෙන් දහයෙන් පංගුවක් නියෝජනය කරන ඉදිකිරීම් ක්ෂේත්‍රය ද මෙරට ආර්ථිකය හැකිලීම හේතු කරගෙන පසුගිය කාල වකවානුවේ කඩාවැටීම හේතුවෙන් මෙලෙස සිදුව ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

මේ හේතුවෙන් රුපියලේ අගය ශීඝ්‍ර ලෙස පිරිහීම මගින් මෙරට වෙළඳ පොළේ සිමෙන්ති මිල ද ශීඝ්‍රයෙන් ඉහළ ගොස් තිබෙනවා.

views

232 Views

Comments

arrow-up