මාස 11කට පසු ඝාතකයෙක් කොටුවේ
විදේශගත ඔබට
Latest_News
calendar
SEP
19

මාස 11කට පසු ඝාතකයෙක් කොටුවේ

මාස 11කට පසු ඝාතකයෙක් කොටුවේ

කිලිනොච්චි පරන්තන් ශිවපුරම් ප්‍රදේශයේ දී පුද්ගලයෙකු කැත්තකින් කපා ඝාතනය කළ සැකකරුවෙකු පොලීසිය විසින් ඊයේ(18) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඉකුත් වසරේ නොවැම්බර් 16 වැනිදා මෙම සිද්ධිය සිදුවී ඇති අතර මාස 11 ක කාලයක් අදාල ඝාතකයා සැඟව සිට ඇති බවයි වාර්තා වන්නේ.

සැකකරු එම ප්‍රදේශයේ පදිංචි 27 හැවිරිදි අයෙක් වන අතර පවුල් ආරවුලක් මෙම ඝාතනයට හේතු වී තිබෙනවා.

 

views

223 Views

Comments

arrow-up