වසන්ත මුදලිගේ උපන්දිනය සැමරු හැටි
විදේශගත ඔබට
Latest_News
calendar
SEP
19

වසන්ත මුදලිගේ උපන්දිනය සැමරු හැටි

වසන්ත මුදලිගේ උපන්දිනය සැමරු හැටි

මේ වන විට රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින අතර අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ ගේ උපන් දිනය ඊයේ(18) දිනට යෙදී තිබුණා.

ඒ ඔහුගේ 29 වන උපන් දිනයයි.

මේ සඳහා අරගල ක්‍රියාකාරීන් පිරිසක් එක්ව ත්‍රස්ත විමර්ශන ඒකකය ඉදිරිපිට රැස්ව කේක් කපා ඔහුට උපන්දින සුබ පැතුම් එක් කර සිටියා. 

views

273 Views

Comments

arrow-up