අද කපනවද..? - තවම තීරණයක් නැ..
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
09

අද කපනවද..? - තවම තීරණයක් නැ..

අද කපනවද..? - තවම තීරණයක් නැ..

අද දිනයේ (09) විදුලි කප්පාදුවක් සඳහා ලංකා විදුලිබල මණ්ඩලයෙන් ඉල්ලීමක් ලැබී නොමැති බව මහජන උපයෝගීතා කොමිසම සඳහන් කරයි.

 

 

ඒ අනුව දැනට පවතින ධාරිතාවයෙන් අද දිනයේ විදුලි ඉල්ලුම සපුරා හැකි බව ද එම කොමිසම දැනුම් දෙයි.

 

 

එසේ වුවත් පස්වරු 6.00 සිට රාත්‍රී 10.00 තෙක් හැකිතාක් විදුලි පරිභෝජනය සීමා කරන ලෙස එම කොමිසමේ සභාපති, ජනක රත්නායක මහතා ජනතාවගෙන් ඉල්ලා සිටියි.

views

614 Views

Comments

arrow-up