“කටකතාවලට නොරැවටෙන්න, ඡන්දෙට එන්න තවම තීරණය කළේ නෑ” - වෙදැදුරු ධම්මික
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
09

“කටකතාවලට නොරැවටෙන්න, ඡන්දෙට එන්න තවම තීරණය කළේ නෑ” - වෙදැදුරු ධම්මික

“කටකතාවලට නොරැවටෙන්න, ඡන්දෙට එන්න තවම තීරණය කළේ නෑ” - වෙදැදුරු ධම්මික

තමා මෙවර පළාත් සභා මැතිවරණයට තරඟ කරන බවට පැතිර යන කටකතාවල කිසිදු සත්‍යතාවයක් නැතැයි ධම්මික බණ්ඩාර පවසයි.

 

මෙතෙක් එලෙස මැතිවරණය සඳහා තරඟ කරන්නේද, නැද්ද යන්න පිළිබඳ කිසිදු තීන්දුවක් ගෙන නොමැති බවද හෙතෙම අවධාරණය කරයි.

 

ධම්මික බණ්ඩාර යනු කොරෝනා මර්දනය සඳහා ධම්මික පැණිය නිෂ්පාදනය කරමින් මහත් කතාබහකට ලක්වූ කෑගල්ල ප්‍රදේශයේ වෙද මහතෙකි.

 

views

734 Views

Comments

arrow-up