OCT
02
සඳුදා සිට පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව සිය සේවා ආරම්භ කරයි

පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව (ඩීආර්පී) සඳුදා (4) සිය සේවාවන් ආරම්භ කරයි.
ජාතික හැඳුනුම්පත් ලබා දීමේ එක්දින සේවාව ලබා ගත නොහැකි අතර සම්පුර්ණ කරන ලද අයැදුම්පත් සිය දිස්ත්‍රික් ලේකම් කාර්යාල වෙත ඉදිරිපත් කරනවා වෙනුවට අදාළ ග්‍රාම නිලධාරින් වෙත භාර දෙන ලෙස පොදු ජනතාවගෙන් ඉල්ලීමක් කෙරේ.
කෙසේ වෙතත්, හදිසි අවස්ථාවකදී හැඳුනුම්පත් අවශ්‍ය අයට ප්‍රමුඛතාවය දෙනු ඇත.
684 Views
Comments