ඇමරිකාවේ ජනපති පුටුවට සිහින මවන ඇමරිකානු ඉන්දියානුවා
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
03

ඇමරිකාවේ ජනපති පුටුවට සිහින මවන ඇමරිකානු ඉන්දියානුවා

ඇමරිකාවේ ජනපති පුටුවට සිහින මවන ඇමරිකානු ඉන්දියානුවා

ඇමෙරිකානු රිපබ්ලිකන් පක්ෂය නියෝජනය කරමින් ඉන්දියානු සම්භවයක් සහිත කෝටිපති ව්‍යාපාරිකයෙකු සහ "Woke Inc" කෘතියේ කතුවරයා වන විවේක් රාජස්වාමි එළඹෙන වසරේ පැවැත්වීමට නියමිත ඇමරිකා එක්සත් ජනපදයේ ජනාධිපතිවරණ සටනට එක්වීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා සදහන් කොට සිටී.

 

ඇමෙරිකාවේ ඔහියෝ හි උපත ලබා ඇති විවේක් රාමසාමි, රිපබ්ලිකන් පක්ෂයෙන් අමෙරිකානු ජනාධිපතිවරණයට පිවිසෙන දෙවැනි ඇමරිකානු ඉන්දියානුවා ලෙස ඉතිහාසගත වන අතර හාවඩ් හා යේල් විශ්ව විද්‍යාලයන්හි අධ්‍යාපනය ලබා, ජෛව තාක්ෂණය ව්‍යවසායෙකයෙකු බවට පත් වූ කෝටිපති ව්‍යාපාරිකයෙකු බව විදෙස් මාධ්‍ය අනාවරණය කොට සිටී.

views

230 Views

Comments

arrow-up