JAN
13
ශ්‍රී ලංකාවේ ඛනිජ සම්පත් ගවේෂණය අරඹයි

ශ්‍රී ලංකාවේ මුහුදු තීරය කොටස් 900 ක පමණ ඇති ඛනිජ සම්පත් ගවේෂණයට සහ ආයෝජනයන්ට කටයුතු කිරීමට ඛණිජතෙල් සංවර්ධන අධිකාරිය කටයුතු ආරම්භ කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය පවසයි.
ශ්‍රී ලංකා මුහුදු ප්‍රදේශයේ තෙල් සහ ගෑස් ගවේෂණය සහ ආයෝජනයන් ලබා ගැනීම පිළිබඳව අවශ්‍ය නීතිමය රෙගුලාසි සකස් කර නිකුත් කළ බවත් ඒ අනුව එම අධිකාරිය කටයුතු කරන බවත් බලශක්ති අමාත්‍යංශය කියයි.
191 Views
Comments