FEB
23
තංගල්ලේ මනුෂ්‍ය ඝාතනයට තවත් දෙදෙනෙක් කොටුවෙයි

තංගල්ල විතාරන්දෙණිය ප්‍රදේශයේදී පොලිස් නිළධාරියෙකු ඝාතනය කර තවත් පුද්ගලයෙකුට බරපතල තුවාල සිදු කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවෙක් මාර්තු 04 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිඛෙනවා.
තංගල්ල පොලිසිය විසින් සැකකරු අත්අඩංගුවට ගෙන තංගල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබුනා.
සැකකරු වීරකැටිය ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 40 ක අයෙක්.
1122 Views
Comments