දිය නෑමට ගිය සිසුවියෝ දෙදෙනෙක් අකරගනේ වැවට බිලිවෙති
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
16

දිය නෑමට ගිය සිසුවියෝ දෙදෙනෙක් අකරගනේ වැවට බිලිවෙති

දිය නෑමට ගිය සිසුවියෝ දෙදෙනෙක් අකරගනේ වැවට බිලිවෙති

කුරුණෑගල, වඳුරාගල අකරගනේ වැවේ දිය නෑමට ගිය 13 හැවිරිදි පාසල් සිසුවියන් දෙදෙනෙකු ජීවිතක්‍ෂයට පත්ව ඇතැයි පොලිසිය පවසයි.

 

මියගිය සිසුවියන් දෙදෙනාම වැහැර බණ්ඩාරනායක විදුහලේ ඉගෙනුම ලබන සිසුවියන් බවද පොලිසිය සඳහන් කරයි.

views

733 Views

Comments

arrow-up