මහේෂ්ව අයිපීඑල් ගත්තාට කොටි හිතවාදීන් ගොරවයි

ශී‍්‍ර ලංකා කි‍්‍රකට් කී‍්‍රඩක මහේෂ් තීක්ෂණ චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමට මිලදී ගැනීම සම්බන්ධයෙන් කොටි හිතවාදීන් බලවත් සේ කලබල වී තිබේ.
ශී‍්‍ර ලංකා හමුදාව නියෝජනය කරන කී‍්‍රඩකයෙකු වන මහේෂ් තීක්ෂණ චෙන්නායි පිලට බඳවාගැනීම දෙමළ ජනතාවට කල නිග්‍රහයක් බව කොටි හිතවාදීන් ප්‍රකාශ කරයි.
කොටි හිතවාදීන් “සිංහල කී‍්‍රඩකයා චෙන්නායි පිලෙන් නෙරපනු” මැයෙන් ට්විටර් හරහා විවිධ ප්‍රචාර කරගෙන යති.
එලෙසම චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමද වර්ජනය කළ යුතු බව ඔවුහු ප්‍රචාරය කරති.
චෙන්නායි කණ්ඩායම මහේෂ් තීක්ෂණ මිලදී ගෙන ඇත්තේ ඉන්දියානු රුපියල් ලක්ෂ 70 කටයි.
738 Views
Comments