FEB
16
කොවිඩ් මරණ සියයට 17කින් ඉහළට

ඔක්සිජන් මත යැපෙන සහ දැඩි සත්කාර ඒකකවල ප්‍රතිකාර ලබන කොවිඩ් රෝගීන්ගේ සංඛ්‍යාව සැළකියුතු ලෙස ඉහළ නැග ඇතැයි කොවිඩ් සම්බන්ධීකාරක, සෞඛ්‍ය අමාත්‍යාංශයේ තාක්ෂණ සේවා අධ්‍යක්ෂ වෛද්‍ය අන්වර් හම්දානි මහතා පවසයි.
මේ අනුව ඔක්සිජන් මත යැපෙන රෝගීන් සංඛ්‍යාව සියයට 12 කින් සහ දැඩිසත්කාර ඒකකවල ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව සියයට 3 කින් ඉහළ නැග ඇත.
කොවිඩ් මරණ සංඛ්‍යාවද සියයට 17 කින් පමණ ඉහළ නැඟ ඇතැයි ඔහු සඳහන් කළා.
661 Views
Comments