“සෑම මරණයකටම පීසීආර් අවශ්‍ය නැහැ” - සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
16

“සෑම මරණයකටම පීසීආර් අවශ්‍ය නැහැ” - සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්

“සෑම මරණයකටම පීසීආර් අවශ්‍ය නැහැ” - සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්

සියලු‍ මරණ වල පශ්චාත් මරණ පරීක්ෂණ සඳහා පීසීආර් පරීක්ෂණ අවශ්‍ය නොවන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් චක්‍රලේඛයක් නිකුත්කරමින් පවසා ඇත.

 

අවශ්‍යනම් අධිකරණ වෛද්‍ය නිලධාරියාගේ අභිමතය පරිදි එය සිදු කළ හැකි බවද එම චක්‍රලේඛයේ සඳහන් වෙයි.

views

664 Views

Comments

arrow-up