ගුරු සංගම් අනිද්දාත් විරෝධතාවයේ
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
07

ගුරු සංගම් අනිද්දාත් විරෝධතාවයේ

ගුරු සංගම් අනිද්දාත් විරෝධතාවයේ

ගුරු විදුහල්පති වැටුප් ගැටලුව ඇතුළු ගැටලු කිහිපයකට විසඳුම් ඉල්ලමින් අනිද්දා දිනය විරෝධතා දිනයක් ලෙස ගුරු විදුහල්පති වෘත්තීය සමිති  සන්ධානය නම්කර තිබෙනවා.

 

ඊයේ පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් ලංමහින්ද ජයසිංහ මහතා සඳහන් කළේ එදින සෑම අධ්‍යාපන කාර්යාලයක් ඉදිරිපිටම මෙලෙස විරෝධතා සංවිධානය කරන බවයි.

 

මීට අමතරව දේශපාලනඥයින් සිදුකරන තර්ජන වලට එරෙහිව අද දිනයේ ද මාවනැල්ල මෙඩේරිගම විදුහල ඉදිරිපිටදී විරෝධතාවයක් පැවැත්වීමට නියමිතයි.

views

851 Views

Comments

arrow-up