FEB
24
මුජිබුර් රහුමාන්ගේ පෙත්සම ලබන අඟහරුවාදා විභාගයට ගැනේ

මුජිබුර් රහුමාන් මහතා ඉදිරිපත් කළ මැතිවරණය පැවැත්වීමට අදාල මූලික අයිතිවාසිකම් පෙත්සම ලබන අඟහරුවාදා සලකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර තිබේ.
සමගි ජන බලවේගයෙන් කොළඹ මහනගර සභාවට පුරපති අපේක්ෂකයා ලෙස තරග වදින මුජිබුර් රහුමාන් එම පෙත්සම ගොනුකර තිබුණේ, මැතිවරණ කටයුතු සඳහා රාජ්‍ය නිලධාරීන් සිදුකරන බාධාකිරීම් නතර කරන ලෙස ඉල්ලා ය.
210 Views
Comments