පේරාදෙණියේ සිසු ගැටුමක්
විදේශගත ඔබට
Latest_News
calendar
SEP
16

පේරාදෙණියේ සිසු ගැටුමක්

පේරාදෙණියේ සිසු ගැටුමක්

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ නීති පීඨයේ සිසුන් දෙපිරිසක් අතර ඇති වූ ගැටුමකින් තිදෙනෙකු තුවාල ලබා රෝහල් ගතකර තිබෙනවා.

අවසන් වසරේ සිසුන් පිරිසක් විසින් දෙවන සහ තෙවන වසරේ සිසුන්ට ආපන ශාලාවේ දී පහරදීමක් සිදුකර ඇති බවයි විශ්ව විද්‍යාලයේ කලා අංශයේ වැඩ බලන පීඨාධිපති මහාචාර්ය ආනන්ද ජයවික්‍රම මහතා ප්‍රකාශ කර සිටියේ.

මෙහිදී තුවාල ලැබූ ශිෂ්‍යාවන් දෙදෙනකු මහනුවර මහ රෝහලට ද එක් ශිෂ්‍යයෙක් පේරාදෙණිය ශික්ෂණ රෝහලට ද ඇතුළත් කර තිබෙනවා. 

views

207 Views

Comments

arrow-up