පෙරටුගාමී සමාජවාදී පක්ෂ කාර්යාලය හදිසි පොලිස් සෝදිසියට
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
29

පෙරටුගාමී සමාජවාදී පක්ෂ කාර්යාලය හදිසි පොලිස් සෝදිසියට

පෙරටුගාමී සමාජවාදී පක්ෂ කාර්යාලය හදිසි පොලිස් සෝදිසියට

අද (29) පෙරවරුවේ පොලිසිය විසින් නුගේගොඩ පිහිටා ඇති පෙරටුගාමී සමාජවාදී පක්ෂ කාර්යාලය සෝදිසියකට ලක් කර තිබේ. 

 

සෝදිසි කිරීම සඳහා සිවිල් ඇඳුමින් සැරසුණු පුද්ගලයින් 9 දෙනෙකු පමණ පැමිණි බවයි පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා ප්‍රකාශ කර සිටියේ.

 

ඔහු තවදුරටත් ප්‍රකාශ කළේ කිසිඳු දැනුම්දීමකින් තොරව ප්‍රධාන කාර්යාලය සෝදිසි කළ බවයි.

views

241 Views

Comments

arrow-up