පාපුවරුවෙන් බිම ඇද වැටුණු කාන්තාව (VIDEO)
විදේශගත ඔබට
Latest_News
calendar
OCT
19

පාපුවරුවෙන් බිම ඇද වැටුණු කාන්තාව (VIDEO)

පාපුවරුවෙන් බිම ඇද වැටුණු කාන්තාව (VIDEO)

බදුල්ල - කොළඹ ප්‍රධාන මාර්ගයේ බණ්ඩාරවෙල, හල්පේ ප්‍රදේශයේදී බණ්ඩාරවෙල සිට බදුල්ලට ගමන් ගනිමින් තිබූ බස් රථයක පා පුවරුවෙන් කාන්තාවක් ඇද වැටෙන අයුරු ක්‍ක්‍ඔඪ කැමරාවක සටහන් වී තිබුණි.

 

එම කාන්තාව බස් රථයේ පසුපස දොරෙන් පළමුව සිය කුඩා දියණියව බස්සවන අතර පසුව ඇය බැස්සවීමට යාමේදී බස් රථය ඉදිරියට ධාවනය වී තිබේ.

 

එම අවස්ථාවේදී කාන්තාව බිමට ඇද වැටෙන අතර පසුව එහි සිටි පුද්ගලයින් කිහිපදෙනෙක් බස්රථය නවතා රියදුරුට පහරදීමට උත්සහ ගන්නා අයුරුද කැමරාවේ සටහන්ව තිබේ.

 

 

 

views

908 Views

Comments

arrow-up