අන්තරේ නැවතත් රක්ෂිතේ
විදේශගත ඔබට
Latest_News
calendar
OCT
12

අන්තරේ නැවතත් රක්ෂිතේ

අන්තරේ නැවතත් රක්ෂිතේ

අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ ඇතුළු සැකකරුවන් සිව්දෙනා එළැඹෙන ඔක්තෝබර් 26 වනදා දක්වා නැවතත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අධිකරණය තීන්දු කර තිබෙනවා.

 

මෙම පිරිස අත්අඩංගුවට ගැනුණේ පසුගිය අගෝස්තු මාසයේ පාර්ලිමේන්තු ප්‍රවේශ මාර්ගයේ පැවති විරෝධතාවක් අතරතුර මහරගම පොලිසියේ ස්ථානාධිපතිවරයාගේ ඇඟිල්ලක් කඩා තුවාල කිරීම ඇතුළු චෝදනා කිහිපයක් යටතේ ය.

views

844 Views

Comments

arrow-up