තවත් රැඳවියෙක් සිර මැදිරියේ එල්ලෙයි
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
25

තවත් රැඳවියෙක් සිර මැදිරියේ එල්ලෙයි

තවත් රැඳවියෙක් සිර මැදිරියේ එල්ලෙයි

මහනුවර පොලිසියේ සිරමැදිරියක රඳවා සිටි සැකකරුවකු එම සිර මැදිරිය තුළ එල්ලෙමින් සිටියදි එයින් මුදාගෙන රෝහල් ගත කර ඇති අතර ඔහු මිය ගොස් ඇති බව පොලිසිය පවසයි.

 

මෙලෙස මියගොස් ඇත්තේ කඩුගන්නාව වෙරළුගොල්ලේ පදිංචි අයෙකි. 

 

නඩු කීපයක් සඳහා වරෙන්තු ලබා සිටි සැකකරු අත්අඩංගුවට ගෙන සිරමැදිරිය තුළ රඳවා සිටියදී මෙසේ දිවි නසා ගන්නට ඇතැයි පොලිසිය සැකකරයි.

views

217 Views

Comments

arrow-up