JUN
18
කුඩා දරුවෙකුට මරු ගෙනා ඔන්චිල්ලාව

තංගල්ල - නෙටොල්පිටිය ප්‍රදේශයේ නිවසක කොන්ක්‍රීට් කණුවක බැඳ තිබූ ඔංචිල්ලාව පැදීමට ගිය කුඩා දරුවෙකු කණුව කඩා වැටීමෙන් ජීවිතක්ෂයට පත්වුණා.
අනතුරින් අදාළ දරුවාගේ පියා ද තුවාල ලබා රෝහල් ගත කර ඇති බව පොලිසිය පවසයි. දරුවා බේරා ගැනීමට යාමේදී පියා තුවාල ලබා ඇත.
සිද්ධියෙන් මියගොස් ඇත්තේ 9 හැවිරිදි කුඩා දරුවෙකි.
306 Views
Comments