කසිප්පු වැටලීමට ගිය ජිප් රියට ගල් ගහයි
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
11

කසිප්පු වැටලීමට ගිය ජිප් රියට ගල් ගහයි

කසිප්පු වැටලීමට ගිය ජිප් රියට ගල් ගහයි

කසිප්පු පෙරීමේ මෙහෙයුමක් වැටලීමකදී පොලිස් ජීප් රථයකට ගල් ප්‍රහාරයක් එල්ල කළ පුද්ගලයන් තිදෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

 

 

ඩයගම නැගෙනහිර වත්ත තුන්වෙනි කොටසෙ දි කසිප්පු සමග අත්අඩංගුවට ගත් සැකකරුවන් සහ කසිප්පු පෙරීමට යොදාගත්උපකරණ රැගෙන එමින් සිටියදී ඩයගම පොලිසියේ ජිප් ජීප් රථයට ගල් වලින් පහර එල්ල විය.

 

 

අත්අඩංගුවට ගත් පුද්ගලයින් එම ප්‍රදේශයේම පදිංචි අවුරුදු 35, 22 සහ 25 වයස්වල පසුවන්නන්.

views

302 Views

Comments

arrow-up