පාතාලේ වැල්ලේ සුරංගගේ සොහොයුරාට වෙඩි
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
08

පාතාලේ වැල්ලේ සුරංගගේ සොහොයුරාට වෙඩි

පාතාලේ වැල්ලේ සුරංගගේ සොහොයුරාට වෙඩි

ඉබ්බාගේවත්ත හන්දිය ප්‍රදේශයේදී වැල්ලේ සුරංග නම් සංවිධානාත්මක අපරාධකරුවාගේ සහෝදරයාට වෙඩි තැබීමක් සිදු වී තිබූ අතර එයින් ඔහුට කිසිදු හානියක් සිදු වී නැති බව වාර්තා වේ.

 

මෙම වෙඩි තැබීම සිදු කිරීම සඳහා පැමිණි මෝටර් රථය ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ දමා ගොස් තිබියදී පොලිසිය විසින් සොයාගෙන තිබේ. රථය තුළ තිබී ටී 56 ගිනි අවියක් පිස්තෝලයක් සහ උණ්ඩ 13 ක් සොයා ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසා සිටියේය.

views

250 Views

Comments

arrow-up