මෙරට කෘෂිකර්මාන්තයට ප්‍රංශයේ සහය
විදේශගත ඔබට
Latest_News
calendar
SEP
09

මෙරට කෘෂිකර්මාන්තයට ප්‍රංශයේ සහය

මෙරට කෘෂිකර්මාන්තයට ප්‍රංශයේ සහය

අද දින ප්‍රංශයේ කෘෂිකාර්මික පර්යේෂණ හා සහයෝගීතා සංවිධානයේ නියෝජිතයන් හා රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතා අතර හමුවක් පැවතුණි.

 

 

නිවර්තන හා මධ්‍යදරණී කළාපීය තිරසාර සංවර්ධනයට මෙම සංවිධානය සහාය දක්වයි.

 

 

මෙම හමුව සඳහා තල් සංවර්ධන මණ්ඩලයේ සභාපති,පංශයේ ශ්‍රී ලංකා තානාපති ඇතුලු පිරිසක් සහභාගී වී සිටියා.

views

703 Views

Comments

arrow-up