කලකට පසු ශ්‍රී ලංකාවෙන් තරගකාරී ඉලක්කයක්
විදේශගත ඔබට
Latest_News
calendar
SEP
02

කලකට පසු ශ්‍රී ලංකාවෙන් තරගකාරී ඉලක්කයක්

කලකට පසු ශ්‍රී ලංකාවෙන් තරගකාරී ඉලක්කයක්

සංචාරක දකුණු අප්‍රිකානු කණ්ඩායම සමඟ පැවැත්වෙන පළමු එක්දින තරගයේ ලකුණු 301ක ඉලක්කයක් ලබා දීමට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකි විය.

 

කාසියේ වාසිය දිනු ශ්‍රී ලංකා නායක දසුන් ශානක මුලින්ම පන්දුවට පහරදීමට තීරණය කළ අතර පන්දු වාර 50 අවසන් වන විට ශ්‍රී ලංකා කණ්ඩායම කඩුව 9ක් දැවී ලකුණු 300ක් රැස්කර තිබුණා.

 

සුපිරි ඉනිමක් ක්‍රීඩා කළ අවිශ්ක ප්‍රනාන්දු ලකුණ 118ක් සමගින් සිය 3 වන එක්දින ශතකය ලබා ගත්තා.

චරිත් අසලංක ලකුණු 72යි

 

ඒ අනුව දකුණු අප්‍රිකානු කණ්ඩායමට නියමිතව ඇති ඉලක්කය ලකුණු 301කි.

views

660 Views

Comments

arrow-up