SEP
03
හැකි සෑම විටම මුහුණු ආවරණ දෙකක් පළදින්න

මේ වනවිට කොවිඩ් වෛරසය ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වීම හේතුවෙන්, රාජ්‍ය ඇමතිනි ආචාර්ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය ජනතාවට උපදෙස් ලබා දුන්නේ හැකි නම් මුහුණු ආවරණ දෙකක් පළඳින ලෙසයි.
ඇය වැඩිදුරටත් පවසා සිටියේ තෝරා ගැනීමකින් තොරව ළඟම ඇති එන්නත්කරණ මධ්‍යස්ථානයකින් කොවිඩ් මර්දන එන්නතක් ලබාගන්නා ලෙසයි.
806 Views
Comments