අද කාලගුණය
විදේශගත ඔබට
Latest_News
calendar
SEP
03

අද කාලගුණය

අද කාලගුණය

ගාල්ල , මාතර දිස්ත්‍රික්කවල හා බස්නාහිර , සබරගමුව , මධ්‍යම හා වයඹ පළාත්වලත් සවස් කාලයේදී උතුරු , නැගෙනහිර හා ඌව පළාත්වලත් වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක.

 

 


උදෑසන කාලයේදී උතුරු පළාත තුළ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක.

 

 


සාමාන්‍ය ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ ගිගුරුම් සහිත වැසි ඇතිවන අවස්ථාවන්හිදී අකුණු හා තාවකාලික තද සුළං මගින් ඇතිවන හානි අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි.

views

795 Views

Comments

arrow-up