ඌරු මස් ලෝලීන්ටම වෙන් වූ විශේෂ අවන්හලක්
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
01

 ඌරු මස් ලෝලීන්ටම වෙන් වූ විශේෂ අවන්හලක්

 ඌරු මස් ලෝලීන්ටම වෙන් වූ විශේෂ අවන්හලක්

Pancetta යනු කොළඹ නගර මධ්‍යයේ පිහිටලා තියෙන ඌරු මස් වලට කැමති ඕනෑම කෙනෙකුගේ ආශාවන් තෘප්තිමත් කරන ඌරු මස් වලින් සෑදු කෑම වර්ග සඳහා විශේෂිත වූ  අවන්හලකි.

 

 

 

Pancettaහි විවිධාකාර කෑම වර්ග තිබෙන අතර වෙනස්ම ආකාරයට එකතු කරපු බේකන් වගේම ශ්‍රී ලාංකේය, මෙක්සිකානු, ඉංග්‍රීසි, ඉතාලි සහ චීන ඇතුළු විවිධ ආහාර වර්ග එහිදී ලබාගත හැක.

 

 

 

Pancetta අවන්හල ඌරු මස් ලෝලීන්ට විශේෂ වන අතර මෙම අවන්හලෙන් පාරිභෝගකයාට අවශ්‍ය Delivery පහසුකම යටතේ ද අවශ්‍ය කෑම වර්ග ලබා ගත හැකිය.

views

390 Views

Comments

arrow-up