සුරූපී බොලිවුඩ් නිළි දිෂාගේ අලුත්ම විලාසිතාව - ගාණනම් ටිකක් සැරයිලු (PHOTOS)
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
15

සුරූපී බොලිවුඩ් නිළි දිෂාගේ අලුත්ම විලාසිතාව - ගාණනම් ටිකක් සැරයිලු (PHOTOS)

සුරූපී බොලිවුඩ් නිළි දිෂාගේ අලුත්ම විලාසිතාව - ගාණනම් ටිකක් සැරයිලු (PHOTOS)

ඉන්දීය නිළි දිෂා පටානිගේ විලාසිතා කවදත්, කාගෙත් නෙත් සිත් වශී කරගත් ඒවා.

 

ඇගේ ආසන්නතම තෝරාගැනීම ඊට කදිම සාක්ෂියක්.

 

ඔබත් දකින්න ඇති, දිෂා හරි අපූරු ගවුම් විලාසිතාවකින් සැරසී ගත් ඡායාරූප කිහිපයක් ම සමාජ මාධ්‍ය වෙත එක්කාසු කර ඇති අන්දම.

 

විලාසිතාව වඩාත් ආකර්ෂණීය වෙලා තිබුණෙ, ඊට දිෂා එක්කර තිබුණු සරාගී හැඩය නිසාවෙන්.

 

බොලිවුඩ් ආරංචි මාර්ගවලට අනුව නම් ඇයගේ මේ විලාසිතාව ඉන්දීය රුපියල් 45,314ක වටිනාකමකින් යුක්තයි.

 

සාමාන්‍ය මේකප් එකකින් සහ සරල ආභරණ පැළඳි දිෂා, මෙහිදී ආභරණවලට එහා ගිය සුන්දරත්වයක් පෙන්නුම් කරනවා කිව්වොත් ඔබත් ඊට එකඟ වේවි...

 

 

 

views

303 Views

Comments

arrow-up