දිවි රඟමඩලෙන් බැස ගිය ලොවක ආදරය දිනූ ජනප්‍රිය රංගන ශිල්පියා
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
24

දිවි රඟමඩලෙන් බැස ගිය ලොවක ආදරය දිනූ ජනප්‍රිය රංගන ශිල්පියා

දිවි රඟමඩලෙන් බැස ගිය ලොවක ආදරය දිනූ ජනප්‍රිය රංගන ශිල්පියා

ජනප්‍රිය නළුවෙකු වන Taylor Wily ජීවිතක්ෂයට පත් වී තිබෙනවා.

 

ඔහු මියයන විට 56 හැවිදි බවයි සඳහන් වන්නේ.

 

Hawaii Five-0හි චිත්‍රපටය සඳහා Kamekona Tupuola චරිතයට ද ඔහු රංගනයෙන් පණ පොවනු ලැබුවා.

 

විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ ඔහු 2008 ආදර විකට චිත්‍රපටයක් වන Forgetting Sarah Marshall හි ද රංගනයට එක් වී ඇති බවටයි.

 

Wily මුලින් සුමෝ මල්ලවපොර ක්‍රීඩකයෙකු වූ නමුත් 1980 දශකයේ අගභාගයේදී දණහිසේ ආබාධ කිහිපයකට ලක්වීමෙන් පසු ක්‍රීඩාවෙන් ඉවත් එම ක්‍රීඩා වෙන් ඉවත් වී රූපවාහිනියට සහ සිනමාවට එක් වී
තිබෙනවා.

 

Taylor Wily, UFC 1 fighter and Hawaiian actor from 'Forgetting Sarah Marshall,' dead at 56

 

views

565 Views

Comments

arrow-up