“සතුන් කියන්නෙ අපේ ජීවිතවලට ලොකු සැනසිල්ලක්” - බලන්නකෝ ඒක එහෙම නෙමෙයිද කියලා (PHOTOS)
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
18

“සතුන් කියන්නෙ අපේ ජීවිතවලට ලොකු සැනසිල්ලක්” - බලන්නකෝ ඒක එහෙම නෙමෙයිද කියලා (PHOTOS)

“සතුන් කියන්නෙ අපේ ජීවිතවලට ලොකු සැනසිල්ලක්” - බලන්නකෝ ඒක එහෙම නෙමෙයිද කියලා (PHOTOS)

සමාජ මාධ්‍යයේ සැරිසරන අපේ ඇස නතර කළ අපූරු සේයා රූ එකතුවකි මේ.

 

ඡායාරූප එකතුව මවන්නේ 'ආදරණීය ගොවිපළක්'

 

සතුන් කියන්නෙ අපේ ජීවිතවලට 'සැනසිල්ලක්' 'සුවදායී බවක්' අරන් එන කොටසක්. ඒ සැනසිලිදායක බව, සුවදායී බව මේ ඡායාරූප එකතුවේ මනාව නිරූපිතයි.

 

 

ඡායාරූප එකතුව හැඩකරන්නෙ, කොළඹ විශ්වවිද්‍යාලයේ කෘෂි තාක්ෂණ හා ග්‍රාමීය විද්‍යා අංශයේ සිසු යුවළක් විසින්.

 

 

බලන්නකො, මේක හරි ලස්සනට හිතලා කරපු වෙනස්ම වැඩක්...

 

 

 

 

 

views

366 Views

Comments

arrow-up