බොලිවුඩ් කිව්ව ගමන් කාටත් මතක්වෙන සුපිරි නලු ෂාරුක් ඛාන් නැවත වරක් සමාජ මාධ්‍ය කළඹයි...

සුපිරි බොලිවුඩ් නළු ෂාරුක් ඛාන් ගැන මේ දිනවල සමාජ මාධ්‍යයේ වැඩි කතබහකට ලක් වී තිබෙනවා...
පසුගියදා පැවති ස්විට්සර්ලන්තයේ ජාත්‍යන්තර සම්මාන උළෙලක දී ඡායාරූපවලට මුහුණ දෙමින් සිටිය දී ඔහු අසල සිටගත් මහලු පුද්ගලයෙකු පැත්තට තල්ලු කිරීම ගැන විදෙස් මාධ්‍ය සඳහන් කර තිබෙනවා..
එම මහලු පුද්ගලයා කවුරුන්ද යන්න තවමත් අනාවරණ වී නොමැති වුවත් මේ පිළිබඳව වැඩි අවදානයකට ලක් වී වුණා..
කෙසේ නමුත් ෂාරුක් ඛාන්ගේ ක්‍රියාව පිළිබඳව ඔහුගේ හිතවාදීන් පෙන්වා දෙන්නේ මෙම සිද්ධියට අදාළ පුද්ගලයා ෂාරුක්ගේ හිතවාදීයෙකු බවයි..
තවද, මෙම සම්මාන උළෙලේ දී ෂාරුක් ඛාන්ට 'පාර්ඩෝ අල්ලා කැරියේරා' සම්මානය හිමි වුණා..
එසේම මෙම සම්මානය දිනාගත් පළමු ඉන්දියානුවා ද, ෂාරුක් ඛාන් වනවා...
2970 Views
Comments