කවුරුත් දන්න සුපිරි රංගන ශිල්පියාගේ සුරූපී බිරිඳ ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට..
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
07

කවුරුත් දන්න සුපිරි රංගන ශිල්පියාගේ සුරූපී බිරිඳ ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට..

කවුරුත් දන්න සුපිරි රංගන ශිල්පියාගේ සුරූපී බිරිඳ ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට..

ඔහු මෙරට ජනප්‍රිය රංගන ශිල්පියෙක් ලෙස බොහෝ ප්‍රේක්ෂක ආරදරක් දිනාගත් තැනැත්තෙක්..


මෙම පුද්ගලයාගේ බිරිඳ මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් ඊයේ අත්අඩංගුවට ගෙන තිබෙනවා...

 

ඉන්දියාවේ නවදිල්ලි නුවර සිට කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණමින් සිටියදීයි..

 

වෘත්තියෙන් වෛද්‍යවරියක වන ඇය කුරුණෑගල ප්‍රදේශයේ පදිංචි 37 හැවිරිදි කාන්තාවක්..

 

මූල්‍ය වංචා පිළිබඳව කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් ඇයට ගුවන් ගමන් තහනමක් පනවා ඇති බවයි වාර්තා වන්නේ..

 

කෙසේ වෙතත්, ඉදිරි නීතිමය ක්‍රියාමාර්ග සඳහා ඇය ගුවන්තොටුපොළ පොලිසිය විසින් කොල්ලුපිටිය පොලිසිය වෙත භාර දී ඇති බවයි, ගුවන්තොටුපොළ පොලිසිය වැඩිදුරටත් සදහන් කළේ..

views

527 Views

Comments

arrow-up