ශ්‍රි ලංකා ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක පිය පදවියට

ශ්‍රී ලංකා කණ්ඩායමේ සුපිරි පිතිකරු පැතුම් නිශ්ශංක ඊයේ පිය පදවිය ලැබුවේය.
බිරියගේ දරු ප්‍රසූතිය සිදුවන අවස්ථාව වෙනුවෙන් තරඟයෙන් අනතුරුව හදිසියේම කණ්ඩායමෙන් පිටවී රෝහල කරා ඔහු ගිය බවද වාර්තාවිය.
මේවනවිට ශ්‍රී ලංකා පිලේ ස්ථාවර දක්ෂතා පෙන්වන ක්‍රීඩකයින් අතලොස්ස අතර පැතුම් කැපී පෙනෙන්නෙකි.
කුළුඳුල් දරු සුරතලා දැක බලා ගැනීමට ගිය පැතුම් නිශ්ශංක නැවත කණ්ඩායමට එක් වූ බව වාර්තා වේ.
පැතුම්ට සහ ඔහුගේ බිරිය එෂානිට සුබපැතුම් එක්කරමින් ඔවුනගේ රසිකයින් සමාජ මාධ්‍ය තුළ සටහන් තබා තිබේ.
440 Views
Comments