හිතේ හැටියට සතුටු වෙන්න අලුත් තැනක් හොයාගෙන වගේ - බලන්නකො කොහොමද කියලා (PHOTOS)
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
07

හිතේ හැටියට සතුටු වෙන්න අලුත් තැනක් හොයාගෙන වගේ - බලන්නකො කොහොමද කියලා (PHOTOS)

හිතේ හැටියට සතුටු වෙන්න අලුත් තැනක් හොයාගෙන වගේ - බලන්නකො කොහොමද කියලා (PHOTOS)

කාට වුණත් ඉතින් හිතේ හැටියට සතුවෙන්න පුළුවන් වෙන්නේ එයාලාගේ යාළුවෝ ළඟ ඉන්නකොට නේ..

 

ඉතින් මෙයාලාත් අන්න ඒ වගේ සතුටු වෙන්න හිතාගෙන කට්ටියම ලස්සන නිවාඩුවක් ගත කරන්න ගිහින්..

 

සාරංග , දිනක්ෂි වගේම සඳනි, පියත් දෙන්නත් මේ ගමන ගිහිල්ලා..

 

ඉතින් කාලෙකට පස්සේ සතුටු වුණ විනෝද වුණ මේ පිරිස ඒ දවස ගත කරපු අපූරුව මෙන්න මේ විදිහට ඒ අයගේ සමාජමාධ්‍ය තුළ දැකගන්න පුළුවන් වුණා..

 

 

 

 

views

319 Views

Comments

arrow-up