ඉන්දියානු ක්‍රමයට හැඩවුණු ශනුද්‍රිගේ ලස්සන බලන්නකෝ... - මෙයා මේ කොහෙද ගිහින් තියෙන්නෙ (PHOTOS)

ශනුද්‍රි කියන්නේ කොයි කවුරුත් ආදරය කරන රංගන ශිල්පිණියක්.
දිවිතුරා ටෙලි නාට්‍යය හරහාත් ඉතාමත් ඉහල රසික ආදරයක් දිනාගත්ත ශනුද්‍රි මේ දිනවල ඉන්නේ ඉන්දියාවෙද මන්දා.
ඉන්දියානු තරුණියක් වගේ සැරසිලා හරි අපූරූ ඡායාරූප ගොන්නක් එයාගේ ෆේස්බුක් පිටුවේ පල කරලා තිබුණා.
බලන්නකෝ එයා මොන තරම් ලස්සනද කියලා.
1843 Views
Comments