උණ රෝගයට බෙහෙත් ගන්න රෝහලට ගිය රෝගියා කැන්‍යුලාව විෂ වී මරුට
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
14

උණ රෝගයට බෙහෙත් ගන්න රෝහලට ගිය රෝගියා කැන්‍යුලාව විෂ වී මරුට

උණ රෝගයට බෙහෙත් ගන්න රෝහලට ගිය රෝගියා කැන්‍යුලාව විෂ වී මරුට

උණ රෝගයට ප්‍රතිකාර ගැනීමට පානදුර රෝහලට ඇතුළත් කළ රෝගියකුට සවිකළ කැන්‍යුලාව ආසාදනය වීමෙන් ඊයේ (13) එම රෝගියා මියගොස් ඇතැයි රෝහල් ආරංචි මාර්ග පවසයි.

 


මෙසේ මියගොස් ඇත්තේ ඖෂධ නියාමන අධිකාරියේ කළමනාකාරණ සහකාරවරයකි.

 

සිදුවීම සම්බන්ධයෙන් වැඩිදුර පරික්‍ෂණ ක්‍රියාත්මකයි.

 

උපුටා ගැනීම – අරුණ

views

466 Views

Comments

arrow-up