කොන්සට් එකට බබාව වීඩියෝ කරන්න යවපු තාත්තා වීඩියෝ කරපු බුකිය කැළඹූ වීඩියෝවේ ඉන්න ලස්සන ටීචර්ගේ වතගොත (PHOTOS)

කාලෙන් කාලයට බුකියේ හුවමාරු වන වීඩියෝ අතරින් පසුගිය දවස්වල ටීචර් කෙනෙක් නර්තනයේ යෙදෙන වීඩියෝවක් කතාබහට ලක්වුණා.
ඉතින් මේ ටීචර් කවුද කියලා ගොඩක් දෙනෙක් හොයන්න ගත්තා.
වෘත්තීයෙන් ගුරුවරියක් වන ඇය නමින් ඩිල්ෂානි වීරබද්දන
ඇගේ ලස්සන සේයාරූ පෙළක් පහතින්.
292 Views
Comments