සිසු දරුවන් රවටමින් ජාත්‍යන්තර පාසලක නැටුම් ගුරුවරියක් නැටූ අලු‍ත්ම වන්නම එලියට
විදේශගත ඔබට
Latest_News
calendar
APR
01

සිසු දරුවන් රවටමින් ජාත්‍යන්තර පාසලක නැටුම් ගුරුවරියක් නැටූ අලු‍ත්ම වන්නම එලියට

සිසු දරුවන් රවටමින් ජාත්‍යන්තර පාසලක නැටුම් ගුරුවරියක් නැටූ අලු‍ත්ම වන්නම එලියට

ගම්පහ පොලීසිය මගින් නැටුම් ගුරුවරියක්ව අත්අඩංගුවට ගෙන තිබේ. 

 

ඒ, ජාත්‍යන්තර පාසලක නැටුම් අංශය බාර ගුරුවරියක නැටුම් කණ්ඩායමේ සිසුවියන් ජර්මනියට යැවීමට බව පවසා මව්පියන්ගෙන් මුදල් ලබා ගත්තේ යැයි චෝදනාව මතයි.

 

මෙම ආචාර්යවරියට ලක්ෂ ගණනින් මුදල් ලබාදීම සම්බන්ධයෙන් පැමිණිලි හතරක් දැනට ලැබී ඇති බවත් රුපියල් ලක්ෂ 50 ක් පමණ වංචා කොට ඇති බව අනාවරණය වී ඇති බවත් පොලීසිය පවසයි.


49 හැවිරිදි මෙම කාන්තාව සිසුවියන්ගේ මව්පියන්ගෙන් රුපියල් ලක්ෂ පහ, හය ආදී වශයෙන් මුදල් ලබාගෙන ඇති බවට පැමිණිලි ලැබී තිබෙන බවද පොලීසිය කියයි.

views

372 Views

Comments

arrow-up