“මේ තමයි ප්‍රින්සස්... මේ කෙල්ල හරි දඟයිනේ..” - ගයාන්, චතුරිකා දෙන්නගේ දඟකාර කෙළි පැටික්කි එක්ක ෂූට් එකක් කරන්න ගිහින් වෙච්ච දේ (PHOTOS)

ගයාන් වික්‍රමතිලක, චතුරිකා පීරිස්..
පුංචි තිරයේ සුන්දරතම යුවළක් වන මේ දෙන්නාව අමුතුවෙන් ඔබට හඳුන්වා දෙන්න වුවමනා නැහැ.
මේ දෙන්නාගේ පුංචි දඟකාර දෝණි ආරාධනාගේ ලස්සන ඡායාරූප එකතුවක් පසුගිය දවසක අන්තර්ජාලයේ හුවමාරු වුණා ඔබට මතක ඇති.
ඉතින් ඒ ඡායාරූප රූගත කරන එක නම් අම්මටයි තාත්තාටයි ලේසි වෙලා නැහැ.
මේ ඒ රූගත කිරීම පිටුපස සේයාරූ කිහිපයක්..
233 Views
Comments